The English Sub-Co along with a few Exco members visited St.Paul's Church, Kynsey Road on the 9th of October 2022, and conducted a few fun-filled activities.
ලංකා සභා තරුණ ව්‍යාපාරයේ ඉංග්‍රීසි අනු කමිටුව 2022 ඔක්තෝබර් 9 වැනි දින, විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකුද සමඟ කිංසි පාර, ශාන්ත පාවුළු දේවස්ථානය බැහැදැකීමක් සිදු කළ අතර එයට සමගාමීව විනෝදයෙන් සපිරි ක්‍රියාකාරකම් කිහිපයක්ද සිදු කරන ලදි.
இலங்கைத் திருச்சபை வாலிபர் இயக்கத்தின் ஆங்கில உப குழு 2022, அக்டோபர் மாதம் 8ம் திகதி கின்ஸி சாலை, புனித பவுலின் ஆலயத்திற்கு விஜயம் செய்தது, மற்றும் அத்திருச்சபை வாலிபர்களுக்கு பல நிகழ்ச்சிகள் ஒழுங்கமைக்கப்பட்டிருந்தது