
The Futsal tournament happened at the CR & FC courts on the 3rd of December. There were 11 teams from 8 churches. There were 120+ youths who were present on that day and 90 players who had participated.
Winners - Holy Trinity Wellawatta
Runners Up - SS.Mary and John A team
2nd Runners Up - Christ Church Galkissa B team
Best Player- Giaus from Holy Trinity Wellawatta
Best Goal Keeper - Aeden from SS.Mary and John
Best Female Player - Imani from Holy Trinity Wellawatta and Heshani from SS.Mary and John
Best Cheering Squad - Christ Church Galkissa
ෆුට්සාල් තරඟාවලිය දෙසැම්බර් 3 වන දින CR & FC පිටියේදී පැවැත්විණි. දේවස්ථාන 8කින් කණ්ඩායම් 11ක් පැමිණ සිටියහ. එදින තරුණයන් 120+ ක් පැමිණ සිටි අතර ක්‍රීඩකයින් 90 ක් සහභාගී විය.
ජයග්‍රාහකයින් - වැල්ලවත්ත, ශුද්ධ වූ ත්‍රිත්වයේ දේවස්ථාන
අනුශූරයන් - නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. යොහාන්තුමාගේ දේවස්ථාන A කණ්ඩායම
දෙවන අනුශූරතාව - ගල්කිස්ස, ක්‍රිස්තු දේවස්ථාන B කණ්ඩායම
දක්ෂතම ක්‍රීඩකයා - වැල්ලවත්තේ, ශු. ත්‍රිත්ව දේවස්ථානයේ ජියස්
හොඳම ගෝල රකින්නා - නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. යොහාන්තුමාගේ දේවස්ථානයේ එයිඩෙන්
හොඳම ක්‍රීඩිකාව - වැල්ලවත්තේ, ශු. ත්‍රිත්ව දේවස්ථානයේ ඉමානි සහ නුගේගොඩ, ශා. මරියතුමී සහ ශා. යොහාන්තුමාගේ දේවස්ථානයේ හේෂානි
හොඳම ඔල්වරසන්දීමේ කණ්ඩායම - ගල්කිස්ස, ක්‍රිස්තු දේවස්ථාන
Futsal போட்டி டிசம்பர் 3 ஆம் திகதி CR & FC மைதானத்தில் நடைப்பெற்றது. 8 தேவாலயங்களில் இருந்து 11 அணிகள் பங்கேற்றன. போட்டி அன்று 120க்கும் மேற்பட்ட வாலிபர்கள் கலந்து கொண்டதுடன் 90 வீரர்களும் போட்டியில் பங்கேற்றனர்.
வெற்றியாளர்கள் - Holy Trinity, Wellawatha
இரண்டாம் இடம் - SS. Mary and John A அணி
மூன்றாம் இடம் - Christ Church, Galkissa B அணி
சிறந்த வீரர்- Giaus - Holy Trinity, Wellawatha
சிறந்த பேற்று காப்பாளர் - Aeden - SS.Mary and John
சிறந்த பெண் வீராங்கனை - Imani - Holy Trinity Church - Wellawatha மற்றும் Heshani - SS. Mary and John
சிறந்த உற்சாகம் ஊட்டும் குழு - Christ Church, Galkissa